නවතම පුවත්

දිනේෂ් ඉන්දියා යයි

අසංක

අසංක

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද දින ඉන්දියාව බලා පිටත්ව ගියේය.

එරට රජයේ ආරාධනයකට අනුව අමාත්‍යවරයා මෙම සංචාරයට එක්වනඅතර විදේශ සබඳතා අමාත්‍යවරයා ලෙස ඔහුගේ පළමු විදෙස් සංචාරය ද මෙයවේ.

අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු ඔහු සමග එම සංචාරයට එක්ව සිටි.

සිය සංචාරය තුළදී ඉන්දීය රජයේ ඉහළ නිලධාරීන් හා අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග ගුණවර්ධන මහතා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්