ඉදිරි දෙසතිය තුළ මේ වන විට දින යොදාගෙන ඇති විවාහ මංගල උත්සව සඳහා අවසර හිමි වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව සෞඛ්‍ය උපදෙස්වලට අනුගතවෙමින් එවැනි මංගල උත්සව පවත්වන ලෙස යුද හමුදපතිවරයා වැඩිදුරටත් කීය.
ඉදිරි දෙසතිය තුළ සියලු රාජ්‍ය සහ පෞද්ගලික උත්සව තහනම් බවට රජය විසින් මේ වන විට වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.