අද(25) සිට ඉදිරි දෙසතියක කාලය තුළ සියලු රාජ්‍ය සහ පෞද්ගලික උත්සව තහනම් බව රජය නිවේදනය කරයි.
එමෙන්ම පෞද්ගලික සාද, රැස්වීම් යන සියල්ලක්ම ද මේ අනුව තහනම් කර තිබේ.
රට තුළ වේගයෙන් ඉහළ යන covid-19 වෛරසයේ පැතිරීම හමුවේ මෙම තීරණය ගෙන ඇත.
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
වතුකරයේ හර්තාල් !
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි