ජාතික සමාජ සංවර්ධන ආයතනයේ දින 105ක් තිස්සේ සමාජ වැඩ උපාධි සිසුන් විසින් කරන ලද පන්ති වර්ජනය අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන හා පවිත්‍රා වන්නිආරච්චි සමග කළ සාකච්ඡාවකින් අනතුරුව අවසන් කර තිබේ.
තම උපාධිය සඳහා පිළිගැනීමක් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම පන්ති වර්ජනය ක්‍රියාත්මක කෙරිණ.
ඒ අනුව ඉදිරි සති දෙක තුළ මෙම ගැටලුව විසඳන බවත් වරලත් විශ්වවිද්‍යාලයක් බවට එය පත්කරන බවත් ඔහු පොරොන්දු වී තිබේ.