නවතම පුවත්

රන්ජන්ට එරෙහිව එජාපෙන් පරීක්ෂණයක්

අසංක

අසංක


පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

හඬ පටයන්ට අදාළ සිදුවීම හේතුවෙන් රාමනායක මහතා , පක්ෂයේ විනය කඩ කර ඇති ද යන්න පිළිබඳව සොයා බැලීම මෙම පරීක්ෂණයේ අරමුණ බවද එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර සිටී
එම පරීක්ෂණයෙන් පසු ඔහු සම්භන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වෙත පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්