නවතම පුවත්

දින 14 ක් රටටම දැඩි සංචරණ සීමා පනවන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අන්තර් පළාත් සිමා ඇතුළු ,සිමා කිරිම් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිමට ප්‍රමාණවත් නොවන නිසා රටටම දින 14ක සංචරණ සිමා පනවන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසීය.

රටේ පවතින වත්මන් කොවිඩ් තත්ත්වය ඉතා දරුනු තත්ත්වයක පවතින බැවින් වෙනත් රෝගින් වෙනුවෙන් ප්‍රතිකාර කරන වාට්ටු පවා දැන් කොවිඩ් ආසාදිතයින් වෙනුවෙන් වෙන් කර ඇති බවත් එය ඉතා බැරැරුම් බවත් වෛද්‍ය සංගමය වැඩිදුරටත් පැවසීය.

පළාත් අතර සංචරණ සිමා පැනවිම එතරම් සුදුසු නොවන බවත් රටේ දින 14ක දැඩි සංචරණ සිමා පැනවිම මගින් මෙම ව්‍යාප්තිය යම් තාක් දුරකට ව්‍යාප්ති විම පාලනය කර ගත හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් පැවසීය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්