නවතම පුවත්

දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට දියර කිරි නිශ්පාදනය ඉහළ දැමීම සඳහා තීරණ රැසක් රජය විසින්  ගෙන ඇති බව වාර්තාවේ ..ඒ අනුව පෞද්ගලික සමාගම් 5ක් සඳහා කිරි ගවයන් 4,200ක් ආනයන කිරීමට රජයේ  අනුමැතිය ලැබී ඇත.

ඒ සඳහා මුඬුබිම් අක්කර 2771ක් ලබා ගැනීමට නියමිතයි .මෙම ව්‍යාපෘතියට අදාළ සමාගම් රුපියල් මිලියන 8275 ක් වැය කරනු ලබයි.

සාමාන්‍යයෙන් සතුන් 10,000ක් සිටින් ගව ගාලකට ටොන් 45ක තණකොළ සතුන් ගේ දිනක ආහාර සදහා අවශ්‍ය වන අතර,මෙතෙක් කල් අපගේ කිරි නිශ්පාදනය අඩුවීමට මූලික හේතුව වූයේ මෙම සතුන් හට අවශ්‍ය පරිදි ආහාර නොමැති වීමයි.එබැවින් සතුන් ආනයනය කිරීම මෙන්ම සතුන්ට අවශ්‍ය ආහාර සකස් කරගැනීම සඳහා රජය විසින් මෙම ඉඩම් ලබාදී ඇත.

වසර 5ක් ඇතුළත මෙම සතුන් ප්‍රමාණය 25,000ක් දක්වා වැඩිකිරීමටද බලාපොරොත්තු වේ. මේ අනුව රජයේ බලාපොරොත්තුව 2024 වනවිට කිරි වලින් ස්වයංපෝෂිත රටක් බිහිකිරීමයි….

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්