දිය නෑ 5ක් මුහුදේ ගසාගෙන යයි – දරුවෙක් අතුරුදන්

Picture of අසංක

අසංක

වත්තල දික්ඕවිටින් මුහුදේ දිය නෑමට ගිය පස් දෙනෙක් ජලපහර හසුවී ගසා ගෙන ගොස් තිබේ.

ඉන් වයස අවු 14 ක දරුවකු අතුරුදන් වූ බව පොලීසිය කියයි.

ඉන් සිව් දෙනෙක් බේරා ගැනීමට හැකිව ඇත.

ඉන් එක් අයෙක් රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.