නවතම පුවත්

ලොව පුරා කොරෝනා මරණ 464,000 ක් ඉක්මවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසය ආශ්‍රිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 464,000ක් බවට පත්ව ඇති

බව අද (21දා) දත්ත වාර්තා පෙන්වා දෙයි.

මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස 8,768,285ක් දක්වා

ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා තහවුරු කරයි.

මේ අතර වෛරසය ආසාදිතව සිට මේ වනවිට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති පිරිස 4,347,162ක් බවද

දත්ත වාර්තා පවසයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්