වහාම ක්‍රියාත්මක වන පරිදි සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ වැඩ තහනම් කර තිබේ.
රාජ්‍ය සේවා කොමිසම විසින් මෙම පියවර ගෙන ඇත.
පසුගියදා සමාජ ජාල ඔස්සේ නිකුත් වූ ඇයගේ හඬපටයට අදාළ විමර්ශනයක් පැවැත්වීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා හා නීතිපතිවරයා ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් ද පසුගියදා අවධාරණය කළේය.