නවතම පුවත්

කාශ්මීරයේ පොළොව පැලෙයි – 300ක් රෝහලේ

අසංක

අසංක

ඉන්දියාවේ ජම්මු-කාශ්මීර දේශසීමාවේ සිදුවූ ප්‍රබල භූ කම්නයකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 300ක් පමණ තුවාල ලබා තිබේ.

දැනය වැඩි බලපෑම් වාර්තා වන්නේ පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයෙනි.

නමුත් ඉන්දීය දේශසීමාවට ද මෙහි බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.

පොළොවේ දැවැන්ත පැලීම් හා ඒ තුළට වාහන ගොඩනැගිලි ගිලාබැස තිබෙනු එරට මාධ්‍ය වාර්තා කරයි.

අද පස්වරු 4.31ට පමණ රිච්ටර් මාපකයේ ඒකක 6.3ක් 5.5ක් 5.4ක් ලෙසින් ප්‍රබල කම්පන කිහිපයක් සටහන් වී තිබේ.

හානි ගණනය කිරීම් තවදුරටත් සිදුකෙරේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්