නවතම පුවත්

දිල්හාර ලොකුහෙට්ටිගේට තවත් දූෂණ චෝදනා 3ක්

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ වෙත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් නව දූෂණ චෝදනා 3ක් ඒල්ල කර තිබේ.

ඔහුට මෙලෙස චෝදනා ඒල්ලවී ඇත්තේ ඒමිරේට්ස් ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහුට ඒරෙහිව චෝදනා පමුණුවා මාස 5කට පසුවයි.

ඒමිරේට්ස් චෝදනා හමුවේ දිල්හාරට ක්‍රිකට් තාවකාලික අත්හිටුවීමක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය නොවැම්බරයේ පියවර ගෙන තිබුණි.

නොවැම්බරයේදී ඔහුට ඒරෙහිව ඒල්ල වූ චෝදනා 2017 ටී10 තරගාවලිය හා අනුබද්ධ චෝදනා විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්