නවතම පුවත්

දිවුලපිටියෙන් කොරෝනා රෝගියෙක් – කර්මාන්තශාලාවේ සේවකයන් නිරෝධායනයට

අසංක

අසංක

දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබේ.

තිස් නව හැවිරිදි මෙම කාන්තාව උණ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.

රෝගය සුව වී නිවසට යාමට සූදානම් වන අවස්ථාවේදී ඇයට සිදු කරන ලද PCR පරීක්ෂණයෙන් නව කොරෝනා වෛරසය  ආසාදිතයකු බවට හඳුනාගෙන ඇත.

මේ අනුව ගම්පහ රෝහලේ කාර්ය කාර්යමණ්ඩලය මණ්ඩලය පහලොස් දෙනෙකු පමණ සහ එම කාන්තාව සේවය කළ පෞද්ගලික ආයතනයේ කාර්යය මණ්ඩලයේ සාමාජිකයන් හතළිස් දෙනකු පමණ නිවාස නිරෝධායන එයට යොමු කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

ඇයගේ ආශ්‍රිතයින් හඳුනා ගැනීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්