නවතම පුවත්

දිවුලපිටියේ කාන්තාව සේවය කළ කම්හලේ 69 කට කොරෝනා

අසංක

අසංක

දිවුලපිටියෙන් හමුවූ කොරෝනා ආසාදිත කාන්තාව සේවය කළ වැඩ ප්‍රමුඛ පෙළේ කර්මාන්තශාලාවේ මිනුවන්ගොඩ පිහිටි ශාඛාවේ තවත් 69 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කර තිබේ.

දිවුලපිටියේ සිද්ධියත් සමඟ ඊයේ දිනයේ 1490 ක් PCR පරීක්ෂාවට ලක්කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්