නවතම පුවත්

දිස්ත්‍රික් සංචරණ සීමා නැතිව, පිළියන්දල,කැස්බෑව බේරගන්න අමාරුයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රාදේශීය වශයෙන් හුදෙකලා කිරීම් සිදුකලද  බේරාගත නොහැකි තත්වයකට පිළියන්දල , කැස්බෑව ප්‍රදේශවල  කොරෝනා වසංගතය දරුණු වී ඇති බව කැස්බෑව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී, වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය අනතුරු අඟවා සිටී

විශේෂයෙන් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ඉතා දරුණු ලෙස වසංගතය පැතිර ගොස් ඇති බැවින් අවම වශයෙන් එවැනි දිස්ත්‍රික්ක හෝ හුදෙකලා කළයුතු බවයි ඇය අප වෙබ් අඩවිය වෙත සඳහන් කලාය .

කොරෝනා වෛරසය මෙරට තුළ ව්‍යාප්ත වූ අවස්ථාවේ සිට පසුගිය සිංහල අවුරුදු සමය දක්වාම කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයෙන් කොවිඩ් මරණ 04 ක් පමණක් වාර්තා වී තිබූ බව පෙන්වා දෙන වෛද්‍යවරිය පවසන්නේ මේ වනවිට දෛනිකව ‍මරණ 02 ක් හෝ ඊට වඩා වාර්තා වීමේ ප්‍රවණතාවයක් මතුව ඇති බවය.

මේ තත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වනු ඇති බවද  ඇයි පෙන්වා දෙ..

රජය සීමාවන් පනවන තෙක් නොසිට ජනතාව විසින් ස්වයං විනයක් පවත්වා ගනිමින් හැකිතරම් සංචරණය සීමා කර සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම වැදගත් වන බව සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන්මේ කර සිටී  වනවිට තම ප්‍රදේශයේ සිදුකරන PCR පරීක්ෂණ වලින් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් ආසාදිතයන් ලෙස හඳුනා ගන්නා බවද ඇය අවධාරණය කර සිටී

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි