නවතම පුවත්

දිස්ත්‍රික් 19කට හෙටත් ඇඳිරිනීතිය ලිහිල් වෙයි

අසංක

අසංක

අධි අවධානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික 06 හැරුණුකොට දිවයිනේ සෙසු සියළුම දිස්ත්‍රික්කවලට පනවා ඇති පොලිස් ඇදිරි නීතිය හෙට 09) අළුයම 6.00 ට ලිහිල් කර නැවත ඇදිරි නීතිය පැන වෙන්නේ සවස 4.00 ට බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

මෙතෙක් ඇදිරි නීතිය ලිහිල් කරනු ලැබුවේ උදෑසන 6.00 සිට සවස 2.00 වන තුරු පැය 06 ක් පමණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්