නවතම පුවත්

දිස්ත්‍රික් 5කට නායයාමේ අනතුරු ඇඟවීමක්

landslide-warning
අසංක

අසංක

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 5ක ඇතැම් ප්‍රදේශවලට නායයාමේ, පස් කඳු කඩාවැටීමේ සහ ගල් පෙරළීමේ අනතුරු පිළිබඳ සැළකිලිමත් වන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

හෙට (10) රාත්‍රි 9.30 තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම කර ඇත.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ් පාලින්දනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔ්විට, රුවන්වැල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, කලවාන, අයගම, ගොඩකවෙල සහ නිවිතිගල යන ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්