නවතම පුවත්

දිස්ත්‍රික් 8ක් උණුසුම් වී ලක්ෂ 3ක් අමාරුවේ

අසංක

අසංක

දිවයින පුරා දිස්ත්‍රික්ක 8 කට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 298,132 ක් පීඩාවට පත්ව සිටින බව වාර්තාවේ.

ඒ අතර පවුල් 74796 ක් වන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටී .

කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, මාතලේ, කළුතර, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට එලෙස වියළි කාලගුණයෙන් දැඩි පීඩා එල්ලවී තිබේ.

ඒ අතරින්ද වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ, කළුතර දිස්ත්‍රික්කයට වන අතර .වියළි කාලගුණයෙන් කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 51175 ක පුද්ගලයින් 215525 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

ඉදිරි දින කිහිපයේත් පවතින උෂ්ණාධික කාලගුණය අපේක්ෂා කරන බව මධ්‍යස්ථානය සඳහන් කර සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්