නවතම පුවත්

දීමනා කපා හෝ නැගෙනහිර ජැටිය හදන්න ඕනේ…

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වරාය සංවර්ධනයට පෞද්ගලික අංශය සහභාගී කර ගැනීම වගේම රාජ්‍ය අංශය ද වරාය තුළ ශක්තිමත් කළ යුතුයි.ඒ සඳහා වරාය සේවකයන්ගේ අතිරේක දීමනා නතර කර හෝ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම් කඩිනම් කළ යුතු බව වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජනවාරි 02 වැනිදා වරාය සේවක හමුවකදීය.
කොළඹ වරාය පරිශ්‍රයේ ඇති බොහෝ ඉඩම් වරාය අධිකාරියෙන් පිටත රාජ්‍ය හා පෞද්ගලික අංශ භුක්ති විඳින බවත්,ඒවායේ නිසි ආදායමක් නොලැබෙන නිසා ඒ පිළිබඳ කඩිනම් විගණනයක් කරන ලෙස අදාළ නිලධාරීන්ට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
මහර ඇති වරාය ඉඩමේ වරාය ගම්මානයක් ඇතිකර සියල කර සියලු පහසුකම් ලබාදී වරාය සේවකයන් එම ගම්මානයට පදිංචියට යවා දැනට කොළඹ වරාය ඉඩම්වල ඉදිකර ඇති සේවක නිවාස ඉවත් කර එම ඉඩම් ද ඵලදායි කටයුතුවලට යොදාගත යුතු බව අමාත්‍යරයා මේ දී යෝජනා කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්