නවතම පුවත්

දීමනා, වාහන මුකුත් එපා නොමිලේ සේවය කරනවා- ඉරාජ්

අසංක

අසංක

සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂක ධුරය වෙනුවෙන් තමාට ලැබෙන දීමනා, වාහන, ඉන්ධන දීමනා සියල්ල ප්‍රතික්ෂේප කළ බව ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා පවසයි.

මෙම තනතුර සඳහා තමන්ගේ සේවය නොමිලේ ලබාදෙන බවත් හෙතෙම කියාසිටියි.

තමන් තම ධනය ශ්‍රමය කාලය වැය කරමින් ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය වෙනුවෙන් තාක්ෂණය හා සමාජ ජාල ඔස්සේ ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

සංචාරක කර්මාන්තය තුළ පවතින ගැටලු අක්‍රමිකතා වෙතොත් ඒ පිළිබඳ සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ ඍජුවම සම්බන්ධ වී තමාට දන්වන ලෙසත්, ඒ පිළිබඳ තම මට්ටමින් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු අවධාරණය කර සිටියි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!