නවතම පුවත්

අමෙරිකා-ඉරාන අර්බුදයෙන් මෙරට තෙල් සැපයුමට මෙතෙක් බාධා නෑ

අසංක

අසංක

අමෙරිකා – ඉරාන අර්බුද හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුමට මෙතෙක් බාධාවක් සිදුව නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කර සිටී.


සංස්ථාව සතු තොග ගබාඩවල උපරිම ඉන්ධන ධාරිතාවක් පවත්වාගෙන යන බවද එහි ප්‍රකාශකයකු අප වෙබ් අඩවිය වෙත පැවසීය.


එය දින 20 ත් 30 ත් අතර කාලයකට ප්‍රමාණවත් බව ඔහු සඳහන් මෙහිදී සඳහන්කළේය.

අවශ්‍යතාවක් ඇතිවුවහොත් හම්බන්තොට වරායේ පවතින ඉන්ධන ටැංකි භාවිතා කිරීමටද සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්