දුම්රිය ගාස්තු හෙට සිට ඉහළට

Picture of අසංක

අසංක

දුම්රිය ගාස්තු සංශෝධන හෙට (22) මධ්‍යම රාත්‍රී සිට සිදු කෙරේ.

ඒ අනුව දුම්රිය අවම ගාස්තුව රුපියල් 20ක් වේ.

වැඩි වූ ඉන්ධන මිල පියවා ගැනීම සඳහා මෙම මිල සංශෝධනය සිදු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.