නවතම පුවත්

අගමැති පුටුවට , හතරදෙනෙක් මාන බලයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපතිවරයා තෝරා ගැනීමෙන් පසු අග්‍රාමාත්‍ය ධූරය ද මේ වන විට හිස්ව පවතින අතර එම ධූරය සඳහා සිව්දෙනෙකුගේ නම් පිළිබඳ මේ වන විට අවධානය යොමුව ඇත. සබානායක දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත් සහ විජේදාස රාජපක්ෂ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆෝන්සේකාද ඒ අතරට අයත්.

1993 වසරේදී ඩී බී විජේතුංග මහතා ජනාධිපති ධූරයට පත්වන අවස්ථාවේ සබානායකවරයා ලෙස කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ අනුව ඔහු 1993 මැයි මස 07 වනදා අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වුණා.

මේ අතර 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත් කර ගැනීමේදී තිරය පිටුපස සිට විශාල කාර්යභාරයක් සිදුකළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද මේ වන විට වාර්තා පළවනවා. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ද ඒ අතර ඉදිරියෙන්ම සිටිනවා.

.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්