දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවයකුගේ බිරිඳකට කොරෝනා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාලිගාවත්ත බලවේග ධාවනාගාරයේ සේවයේ යෙදි සිටින සේවකයෙකුගේ බිරිඳකට කොරෝනා ආසාදනය වි ඇති බව තහවුරු වි තිබේ.

ඇය ගම්පහ උඩුගම්පල පදිංචි ඇය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු කාන්තාවකි .

මේ වන විට ඇයගේ සමිපතමයින් කිහිපදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.