නවතම පුවත්

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුවියකගේ පියෙකුට කොරෝනා ආසාදනය වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාතර වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙක් නව කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව අදාළ ශිෂ්‍යාව සහ ඇය සමග දෙවුන්දර, කපුගම ප්‍රදේශයේ පිහිටි නවාතැන්පළක රැඳී සිටි තවත් සිසුවියක් ද නිරෝධානයට යොමුකර ඇති බව වාර්තා වේ.

පසුගිය සැප්තැම්බර් මස 27 වන දින එම ශිෂ්‍යාවගේ පියා, ඇය බැලීමට නවාතැන්පළට ගොස් ඇති අතර, ඔහු කඳාන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය නියුතු අයෙක් බවට අනාවරණය වී තිබේ.

විශ්වවිද්‍යාල සිසුවියගේ මව පසුගිය ඔක්තෝබර් මස 3 වන දින ඇය බැලීමට පැමිණ ඇති අතර, මව ආසාදිතයෙක් නොවන බව ද වාර්තා වේ.

ආසාදිත පුද්ගලයාගේ දියණිය රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු වසර විද්‍යා පීඨ සිසුවියක් බවද වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්