දුම්රිය වර්ජනය අද රාත්‍රියේ සිට පැය 48ක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මුදල් අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් අද (20දා) මධ්‍යම රාත්‍රියේ  සිට පැය 48ක දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රය වෘත්තීය සමිති සඳහන් කරයි. ‍