නවතම පුවත්

දුම්රිය වර්ජනය දිගටම – දුම්රිය 6ක් සේවයේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වැටුප් විෂමතාවය විසඳීමට අදාළව මෙතෙක් විධිමත් සාකච්ඡාවක් ලබාදී නොමැති නිසා ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳා අවසන් වන තෙක් දුම්රිය වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරන බව වැඩ වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති සඳහන් කරති.

වැඩ වර්ජනයක් සිදුවුවත් උදේ කාලයේදී දුම්රිය හයක් සහ සවස් කාලයේදී දුම්රිය හයක් ධාවනය කරන බවද එම වෘත්තිය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.

දුම්රිය රියැදුරන්, නියාමකයින්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන්, අධීක්ෂණ නිලධාරීන් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් දියත් වුවත් බලධාරීන් ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමුකර නොමැති බව වෘත්තිය සමිති සඳහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්