නවතම පුවත්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අවසන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයා යළිත් සේවයේ පිහිටුවීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය යළිත් අවසන් කර තිබේ. දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ එක්දින සංඛේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර එය අද අවසන් කෙරිණි.

කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයා සේවයෙන් ඉවත් කිරීමත් සමගින් යළිත් අද දිනයේදී ඔවුන් වැඩ වර්ජනයක් ආරම්භ කළේය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්