දුම්කොළවලින් හෝ දුම්කොළ ආදේශකවලින් නිෂ්පාදිත සුරුට්ටු, සිගාරිලෝස් සහ සිගරැට් සඳහා පනවා තිබූ නිෂ්පාදන බදු අඩු කිරීමට රජය පියවර .
මේ අනුව දිග මිලි මීටර 67 ට වැඩි නමුත් දිග මි.මි. 72ට නොවැඩි සිගරැට් කාණ්ඩය සඳහා සිගරැට් 1,000 ක් සඳහා වන නව නිෂ්පාදන බද්ද රු. 33,000 ක් ලෙසින් නියම කර .ඇත. .
මෙම බද්ද මීට පෙර පැවතියේ සිගරැට් 1,000 ක් සඳහා රු. 37,600 ක් ලෙසය
2019 ජූලි 10 දින නිකුත් කරන ලද අංක 2131/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව මෙම වර්ගයේ සිගරැට් 1,000 ක් සඳහා වන නිෂ්පාදන බද්ද රු. 37,600 ක් දක්වා ඉහළ දමා තිබිණ