නවතම පුවත්

දුරකථන බදු සහන ලැබුන්නැද්ද?- වහාම මේ අංකයට කියන්න

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

දුරකතන සඳහා ලබාදී ඇති බදු සහනය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේනම් ඒ පිළිබඳ වහා දැනුවත් කරන ලෙස විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව දුරකතන පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී


මෙම බදු සහනය දුරකතන බිල්පත්වල නිවැරදිව ඇතුලත්ව ඇතිද යන්න සොයා බලන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බවද කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු අප වෙබ් අඩවියට පැවසීය .


සාමාන්‍ය දුරකතන ගාස්තු සඳහා මෙතෙක් අය කළ සියයට 37.7 බදු ප‍්‍රමාණයක් සියයට 22.6 දක්වා අඩු කර ඇති බවද ඔහු පැවසීය


අදාළ බදු සංශෝධන සිදු කළ බවට දුරකතන සේවා සමාගම් මේ වනවිට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව දැනුවත් කර ඇති බව ද ඔහු කියා සිටියේය .

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!