නවතම පුවත්

සේවිකාවගේ සිද්ධිය ගැන අහන්න මෙරට ස්විස් තානාපති වහා එරටට කැඳවයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක පහර ගැනීමේ සිද්ධිය පිලිබදව කරුණු විමසීම සඳහා මෙරට ස්විට්සර්ලන්ත නාතාපති හැන්ස් පීටර් මොක් මහතාව ස්විට්සර්ලන්ත රජය මගින් වහා එරටට කැඳවා ඇත.

මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් අදාල තානාපති කාර්යාල නිළධාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ඇතැම් ප්‍රකාශ පරස්පර වී ඇතැයි වාර්තා වන අතර ඒ සම්භන්ධව මේ වනවිට ශ්‍රී ලංකා රජය මෙන්ම එරට පදිංචි ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින්ද ස්විස් රජය දැනුවත් කර ඇත.

මීට පෙර ස්විස්ටර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයාද එරට විදේශ අමාත්‍යංශය වෙත මේ පිලිබඳ කරුණු පැහැදිලි කළේය.

ඒ අනුව එරට රජය අදාල පැහැර ගැනීම සම්බන්ධයෙන් ස්විස් තනාපතිවරයාගෙන් මෙලෙස කරුණු විමසීමට තීරණය කර ඇති බව වාර්තවේ .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා