නවතම පුවත්

දූෂණ වංචා හොයන ජනපති කොමිසමට අනිල් ජාසිංහත්

අසංක

අසංක

වත්මන් රජය කාලසීමාවේ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (12) කැඳවා ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රතිජීවක ඖෂධ ආනයනයේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිල්ලකට අදාළව සාක්ෂී දීම සඳහා ඒ මහතා මෙසේ කොමිසමට කැඳවා ඇත.

මීට අමතරව රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියට හෝ එහි වගකිවයුතු නිලධාරියෙකුට අද ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන්නැයි දැනුම් දී තිබේ.

එම කැඳවීම කර ඇත්තේ මෙරට රන් ආකරවලින් ලබාගත් පස් නීතිවිරෝධීව අපනයනය සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළ ලිපිගොනු භාරදීම සඳහාය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්