දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයේ නිවසක 5 වැනි මහලේ අද ගින්නක් හටගෙන තිබේ.
ගින්නෙන් ජීවිත හානි සිදුවී නොමැති බව පොලීසිය කියයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයේ නිවසක 5 වැනි මහලේ අද ගින්නක් හටගෙන තිබේ.
ගින්නෙන් ජීවිත හානි සිදුවී නොමැති බව පොලීසිය කියයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.