නවතම පුවත්

දෙමටගොඩ STF මෙහෙයුමක්- පාතාලේ චමින්දගේ සොයුරා පලායයි- නිවසින් මත්කුඩු හා ආයුධ තොගයක්

අසංක

අසංක

පාතාල කල්ලි නායකයකු වූ දැනට මරණ දඩුවම ලබා සිරගතව සිටින දෙමටගොඩ චමින්දගේ සොයුරා සොයා මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බළකා මෙහෙයුමක් දියත් වෙයි.

දෙමටගොඩ වේලුවන පාරේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මේ මොහොතේ සිදුකරන විශේෂ සෝදිසි මෙහෙයුමේදී දෙමටගොඩ චමින්දගේ සොයුරා වන රුවන්ට අයත් නිවසක තිබී ගිනි අවි හා මත්කුඩු තොගයක් හමුවී තිබිණ.

සෝදිසි මෙහෙයුම අතරතුර එස්ටීඑෆ් නිලධාරීන් නිවසට ගිය අවස්ථාවේදී රුවන් නමැත්තා පලාගොස් ඇති අතර එම ප්‍රදේශය ආවරණය කරමින් පොලිස් විශේෂ කාර්ය බළකාය මෙහෙයුම දියත් කරමින් සිටියි.

හමුවූ නීතිවිරෝධී භාණ්ඩ තොගය අතර හෙරොයින් සහ කොකේන් මත්කුඩු, ගිනිඅවි 4ක් තිබූ බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී දෙමටගොඩ චමින්ද මරණ දඩුවම ලබා සිරගතව සිටින්නෙකි.

දම්පත් රණසිංහ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්