නවතම පුවත්

දෙමළ පක්ෂ කීපයක් TNA යටතේ මහ ඡන්දෙට

අසංක

අසංක

ටෙලෝ, ප්ලොට් සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි යන දේශපාලන පක්ෂ ඉදිරි මහමැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානය යටතේ එක්ව තරගවැදීමට තීරණය කර ඇත.

යාපනයේදී පැවති දෙමළ ජාතික සන්ධාන පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

කෙසේ වෙතත් අපේක්ෂකයින් හ තරග වදීන දිස්තිකක පිළිබඳව ඉදිරිදී සාකච්ජා කා ප්‍රකාශයට පත්කරන බවද එම සන්ධානයේ නායක ආර් සම්භාන්ධන් මහතා මාධ්‍ය වෙත පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්