නවතම පුවත්

දෙවන තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කලා

ආබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අද තරගය අහිමිව තිබේ.

ඒ අනුව පැතුම් නිස්සංක වෙනුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් අද තරගයට නුවනිඳු ප්‍රනාන්දු එක්වෙයි.

මේ අතර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඩිල්ශාන් මදුශංකටද අද තරගය අහිමිවන අතර ඔහු වෙනුවෙන්ට ලහිරු කුමාර කණ්ඩායමට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම

Kusal Mendis
Avishka Fernando 
Dhananjaya de Silva 
Charith Asalanka 
Nuwanidu Fernando 
Dasun Shanaka (c)
Wanindu Hasaranga de Silva 
Dunith Wellalage 
Chamika Karunaratne 
Kasun Rajitha 
Lahiru Kumara 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි