නවතම පුවත්

දෙවන ලෝක යුද්ධයේ හෙළිනොවූ තොරතුරු අනාවරණය ” රතු හමුදාවේ විජයග්‍රහණය”

අසංක

අසංක

දෙවන ලෝක යුද්ධය පිලිබඳව මෙතෙක් හෙළිනොවූ හා සැඟවුණු තොරතුරු රැසක් අනාවරණය කෙරෙන ” රතු හමුදාවේ විජයග්‍රහණය” නම් කෘතියේ මුල් පිටපත , එම කෘතියේ පරිවර්ථක ,මාධ්‍යවේදී පැතුම් වික්‍රමරත්න විසින් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක හා ප්‍රවීණ ජාත්‍යන්තර පුවත් විශ්ලේෂක මොහාන් සමරනායක මහතා වෙත ලබාදෙන අවස්තාව ජයාරූපයේ දැක්වේ.

දෙවන ලෝක යුද්ධයේ 75 වන සැමරුම නිමිති කරගනිමින් නිකුත් කර ඇති මෙම කෘතියට පසුවදන සපයා ඇත්තේ මෙරට රුසියානු තානාපති යූරි මැටෙරී මහතා වන අතර “රුසියාව ” ප්‍රකාශකයෝ මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත්කර ඇත .”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්