නවතම පුවත්

දේශගුණ විපර්යාසයන්ගෙන්, වැඩියෙන්ම බැට කන රටවල් අතරට , ශ්‍රී ලංකාවත් එක්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දේශගුණ විපර්යාස නිසා බලපෑම් එල්ලවන රටවල් ඇතුළත් දර්ශකයේ ශ්‍රී ලංකාව හයවන ස්ථානයේ පසුවන බව කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය රංගිකා බණ්ඩාර මහත්මිය පවසයි .

ශ්‍රී ලංකාවේ හරිතාගාර වායු විමෝචනය 1%ටත් අඩු අගයක පැවතිය ද ගෝලීය වශයෙන් සිදුවන උණුසුම ඉහළ යෑම නිසා ශ්‍රී ලංකාවට මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවන බව ඇය පවසන්නීය.

දේශගුණ විපර්යාසවල අහිතර ප්‍රථිපල නිසා දැනටමත් ශ්‍රී ලංකාවේ වී අස්වැන්න 10%කින් අඩුවී ඇති අතර ජල විදුලිය නිෂ්පාදනය 50%කින් පමණ අඩුවී ඇති බව ද ඇය පෙන්වා දුන්නාය.

මේ තත්ත්වයට මුහුණදීම සඳහා නොයෙකුත් විද්‍යාත්මක පර්යේෂණ සහ ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. එහෙත් ඉන් රටක් ලෙස ගන්නා ප්‍රයෝජන ගැන සෑහීමකට පත්විය නොහැකි බව ද මහාචාර්ය රංගිකා බණ්ඩාර මහත්මිය මාධ්‍ය වෙත පැවසුවාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්