නවතම පුවත්

දේශපාලකයින් සියලුදෙනා විගණනයකට ලක්කළයුතු බව ජනතාව කියයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සියලු දේශපාලනඥයන් විගණනයකට ලක්කළ යුතු බව ශ්‍රී ලාංකිකයින් 96.2%ක් තරයේ විශ්වාස කරන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (Center for Policy Alternatives) මගින් සිදුකර ඇති සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
එම වත්කම් තහවුරු කළ නොහැකිනම්, ඒවා රාජසන්තක කළ යුතු බව මේ ජනතාව විශ්වාස කරයි.

මෙම සමීක්ෂණයට අනුව 87.3%ක් පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත්විය යුතු බවත් 89.7%ක් පවසන්නේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉවත්විය යුතු බවයි.


තවද නියැදි 1200ක් අනුසාරයෙන් සිදුකළ සමීක්ෂණයෙන් හෙළි වී තිබෙන්නේ 55.9%ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම ඉවත් කළ යුතුය යන ස්ථාවරයේ සිටින බවයි.

74%ක් පවසන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවයි.

ඊට අමතරව ශ්‍රී ලාංකිකයින් 88%ක් පවසන්නේ තමන් හෝ තමන්ගේ පවුලේ යම් පුද්ගලයෙකු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පෝලිම්වල රස්තියාදු වී ඇති බවයි.

ඊට අමතර තවත් 90%ක් පවසන්නේ වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් තමන්ගේ හෝ පවුලේ සාමාජිකයකුගේ ආදායම් මාර්ගයට සෘජු ලෙස බලපා ඇති බව ද සඳහන් 

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!