නවතම පුවත්

දේශපාලන දැන්වීම්වලට ෆේස්බුක් තහනමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ෆේස් බුක් සමාගම විසින් තම වෙබ් අඩවිය තුල පළකරනු ලබන දේශපාලන දැන්වීම් වලට අදාල වූ නීති රීති දැඩි කිරීමට තීරණය කර තිබේ. එළඹෙන මැයි මාසයේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට සමගාමීව මෙම තීරණය ගත් බව එම සමාගම ප‍්‍රකාශ කර සිටියි.

මැතිවරණය කටයුතුවට සමගාමීව ෆේස් බුක් ඔස්සේ පළකරනු ලබන දැන්වීම් වල විනිවිද භාවය ආරක්ෂා කිරීම මෙම තිරණය හේතු බවද එම සමාගම සදහන් කරයි.

ඒ අනුව මෙම දැන්වීම් පළකරනු ලැබූ තැන්ත්තන් සම්බන්ධයෙන් තෙරතුරු දැන ගැනීමට හැකිවන ආකාරයෙන් තම වෙබ් අඩවිය සකස් කිරීමට නියමිත බවද ෆෙස් බුක් සමගාම නිවේදනය කර සිටිය. මෙමගින් මහජනතාවට දේශපාලඥයින් දැන්වීම් සදහා මුදල් යොදා ගන්නා ආකාරය පිළිබද අවබෝධයක් ගැනීමට හැකිවීම මගින් විනිවිද භාවය ආරක්ෂා කර ගැනීමට හැකිවන බවටද ෆේස් බුක් සමාගම පෙන්වා දෙයි.

සචිත සේනාරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්