නවතම පුවත්

දේශපාලන දැන්වීම් ට්විටර් අත්හිටුවයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ට්විටර් විධායක අධ්‍යක්ෂ ජැක් ඩොර්සි ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාවද ඇතුළු ලෝකයේ කිසිදු රටක දේශපාලන දැන්වීම් “ට්විටර්” සමාජ මාධ්‍යයේ පල කිරීම අත්හිටුවීමට ට්විටර් සමාගම තීරණය ඇත.

ඒ අනුව ඉදිරියේදී ට්විටර් මගින් කිසිදු අයුරක දේශපාලන දැන්වීමක් පළ කිරීමට අවසර නැත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ට්විටර් විධායක අධ්‍යක්ෂ ජැක් ඩොර්සි මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම තීරණය මගින් කිසිවෙකුගේත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කිරීමට තමන් උත්සහා නොකරන නමුත් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමටනම් පවතින ක්‍රමය වෙනස් විය යුතු බවයි.

එළැඹෙන නොවැම්බර් මස 22 වන දින සිට මෙම තීරණය ක්‍රියාත්මක වන අතර එමගින් ඉදිරියේදී පැවැත්වෙන්නට නියමිත එංගලන්ත මැතිවරණයට දැඩි බලපෑමක් එල්ල කෙරෙනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මැතිවරණ ප්‍රචාරක කණ්ඩායම පවසන්නේ මෙම තීරණය අභූත ක්‍රියාවක් බවත් කන්සවේටිව් පාර්ෂවය නිහඩ කිරීමේ අරමුණින් ගත් තීරණයක් බවකි

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා