නවතම පුවත්

දේශපාලන පත්වීම් ලැබූ 15 ක් යලි කැදවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න දේශපාලන පත්වීම් ලැබ විදේශ සේවයේ තානාපති හා මහ කොමසාරිස් ධුරවල සේවය කළ 15 දෙනෙකු යළි මෙරටට කැඳවීමට විදේශ සබඳතා අමාත්‍යංශය පියවර ගෙන ඇත.එම තනතුරු සඳහා , සුදුසුකම් සහිත පුද්ගලයින් කඩිනමින් පත් කිරීමට නියමිත බව අමාත්ය්නාශය සඳහන් කර සිටීමේ අතර විශ්‍රාම යාම හේතුවෙන් විදේශ සේවයේ තානාපති තනතුරු දැරූ නිලධාරීන් හත් දෙනෙකු ද යළි දිවයිනට පැමිණෙන බව වාර්තාවේ. එම පිරිස් සඳහා ද කඩිනමින් අනුප්‍රාප්තිකයින් පත් කිරීමට නියමිතය.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!