නවතම පුවත්

කසකස්ථානයේ අනතුරින් පුද්ගලයන් 07ක් මරුට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න කස්කස්ථානයේ අල්මාටි ගුවන් තොටුපොළ ආසන්නයේදී පුද්ගලයින් 100 දෙනකු රැගත් ගුවන් යානයක් අනතුරට ලක්වී ඇති බව වාර්තාවේ.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අල්මටි ගුවන්තොටුපළින් ගුවන්ගත කර සුලු වේලාවකට පසුව යානය එලෙස කඩා වැටී ඇති බවයි. මේ වනවිට යානයේ සිටි පුද්ගලයින් 7 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට කසකස්ථාන බලධාරීන් තහවුරු කර ඇතත් දිවි ගලවාගත් කිසිවෙකුත් පිළිබඳව ද මෙතෙක් තොරතුරක් වාර්තා වී නොමැත. යානය කසකස්ථානයේ විශාලතම නගරය වන අල්මටි සිට එරට අගනගරය වන නර්සුල්තාන් වෙත ගමන් කිරීමට නියමිතව තිබී ඇත. අල්මටි ගුවන්තොටුපොළ බලධාරීන් පවසන්නේ, අනතුර සිදු වන ඇවස්ථාවේ යානයේ මගීන් 95 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සේවකයින් 5 දෙනෙකු සිට ඇති බවයි.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්