නවතම පුවත්

දේශීය ණය පිළිබඳ යෝජනාව සම්මතයි

අසංක

අසංක

දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන ලද යෝජනාව සංශෝධිත ආකාරයෙන් මීට ටික වේලාවකට පෙර සම්මත විය.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබී තිබුණි.

ඊට විපක්ෂව ඡන්ද ලැබී තිබුණේ 62ක් පමණි.

අදාළ යෝජනාව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව දිනය පුරා මැතිසබේ විවාදය පැවැත්වුණු අතර ඊට අදාළ ඡන්ද විමසීම මීට ටික වේලාවකට අවසන් කොට පාර්ලිමේන්තුව කල් තැබිණි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි