නවතම පුවත්

දේශීය බෙර කලාව ලෝකයට ගෙන ගිය මහා කලාකරුවා සමුගනී

අසංක

අසංක

දේශීය බෙර කලාව ලෝකය පුරා බැබළවූ, දෙස් විදෙස් වෘත්තීය කලාකරුවන් රැසකගේ ගුරුවරයා වූ කථිකාචාර්ය පියසාර ශිල්පාධිපති මහතා අභාවප්‍රාප්ත විය.

ගැවුල නම් වන අතින් හා කඩිප්පුවෙන් වාදනය කරනු ලබන දේශීය බෙරයේ නිර්මාතෘවරයා වන්නේ ද පියසාර ශිල්පාධිපතීන් ය.

කොළඹ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ඔහු කලක් සේවය කළේය.

සාම්ප්‍රදායික බෙර කලාව සුපෝෂණය කිරීමට සිය ජීවිත කාලය පුරාම අතිමහත් මෙහෙවරක නිරත වූ ඒ ශ්‍රේෂ්ඨ කලාකරුවාන් මිය යන විට 75 වන වියේ පසුවිය.

පියසාර ශිල්පාධිපති විසින් ලෝකයට දායාද කළ දේශීය බෙරය – ගැවුල
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්