නවතම පුවත්

දෛනිකව කොරෝනා පරීක්ෂණ 1000ක් කරන්න පෞද්ගලික රෝහල් සහය ගනී

අසංක

අසංක

 

කොරෝනා අසාධිතයින් හඳුනාගැනීම සඳහා මෙරට තුල දිනකට සිදුකරන පී සී ආර් PCR පරීක්ෂණ සංඛ්‍යාව දහස දක්වා ඉහල නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර යොදා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙසේ පී සී ආර් පරීක්ෂණ ප්‍රමාණය ඉහල නැංවීමට අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව එම පරීක්ෂණ සිදුකිරිම සඳහා පෞද්ගලික අංශයේ සහය ලබා ගැනීමටද අමාත්‍යංශය මේ වනවිට තීරණය කර ඇත.

එහිදී ඉදිරියට ඩර්ඩන්ස් රෝහල, නවලෝක රෝහල, ආසිරි රෝහල සහ ලංකා රෝහල විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දෙන සාම්පල් පරික්ෂා කිරිම සිදුකරනු ලබන බව වාර්තාවේ.

මෙම එක් රෝහලකින් දිනකට සාම්පල් 100ක් පරික්ෂා කිරිමට හැකි බව සඳහන් කර ඇත.

මේ වන විට මෙරට PCR පරීක්ෂණ සිදුකරනු ලබන මධ්‍යස්ථාන 13ක් ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්