නවතම පුවත්

ධම්මික පැණියට ආචාර ධර්ම කමිටු අනුමැතිය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නව කොරෝනා  වෛරසය මර්දනයට ධම්මික බණ්ඩාර මහතා අත්හදා බැලූ කොවිඩ් දේශීය ඖෂධයට  ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමිව ඇතැයි දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී.

ඒ අනුව මෙම ඖෂධයට අදාළ ඉදිරි විද්‍යාත්මක පර්යේෂණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න බවද අමාත්‍යංශය සඳහන් කර ඇත

අචාර ධර්ම කමිටු අනුමැතිය හිමිවීමෙන් පසුව ., මෙම ඖෂධය මුලින්ම  සායනික පරීක්‍ෂණ සඳහා යොමුකෙරෙන බවද අමාත්‍යංශය සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්