ධීවරන්ට වන්දි ජුනි 15 සිට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් බලපෑම් එල්ල වූ වෙරළ ප්‍රදේශවල ධීවර කටයුතු අහිමි වූ ධීවර පවුල්වලට රුපියල් 5,000 සේ දීමනාව ජුනි 15 වනදා සිට ලබාදීමට නියමිතව තිබේ.

ගම්පහ දිස්ත්‍රික්ක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.