නගර නිර්මාණය සඳහා යොදාගැනෙන සිතියම්කරණයට ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගැනීමට රජය පියවර ගෙන තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද නගර නිර්මාණය සඳහා යොදාගැනෙන සිතියම්කරණය වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.
ඒ සඳහා ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ වැඩමුළුවක් පසුගියදා පැවැත්විණ.
ඒ සඳහා අවශ්‍ය උපදේශන සහාය දුන්නේ කෘෂි තාක්ෂණ ප්‍රවර්ධන මධ්‍යස්ථානයයි.