නවතම පුවත්

නගර නිර්මාණයට ඩ්‍රෝන් සහය

අසංක

අසංක

නගර නිර්මාණය සඳහා යොදාගැනෙන සිතියම්කරණයට ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගැනීමට රජය පියවර ගෙන තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද නගර නිර්මාණය සඳහා යොදාගැනෙන සිතියම්කරණය වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.

ඒ සඳහා ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ වැඩමුළුවක් පසුගියදා පැවැත්විණ.

ඒ සඳහා අවශ්‍ය උපදේශන සහාය දුන්නේ කෘෂි තාක්ෂණ ප්‍රවර්ධන මධ්‍යස්ථානයයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්